අප ගැන

පාර්ශ්වකරුවන්ගේ උපදේශන කණ්ඩායමක් (SCG) පිහිටුවීම

අරමුදල් සහ පිළිගැනීම

මෙම පර්යේෂණය එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය හා සත්කාර පර්යේෂණ ආයතනය (NIHR) හරහා සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳ රාජ්‍ය ලේකම්වරයා විසින් අරමුදල් සපයනු ලබයි.

අපගේ කණ්ඩායම

යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පර්යේෂකයන් සහ පර්යේෂණ කණ්ඩායමේ නාමාවලිය

ව්‍යාපෘති ප්‍රධානියා

මහාචාර්ය ආර්. සුරේන්ද්‍රකුමාරන්

ප්‍රධාන පර්යේෂකවරු

 

ආචාර්ය. ඩී.සංගරතාස් 

වෛද්‍ය පී.ඒ.ඩී. කූන්ගේ

මහාචාර්ය ශිවානි ෂන්මුගදාස්

ආචාර්ය ෆාතිමා ෆස්ලා අහමඩ් ෆයාස්

මහාචාර්ය එස්. කුමරන්

ආචාර්ය යූ. මයෝරතන්

මහාචාර්ය ශ්‍රීනිකා ද සිල්වා වැලිඅංගේ

ආචාර්ය දුෂ්‍යන්ති එම්.එස්. ජෙයවර්ධන

Research Fellows
ආර්.එහිල්වතන මෙනවිය

B.Sc. (ගෞරව) ජෛව වෛද්‍ය විද්‍යාව
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
කේ.කම්ෂානා මෙනවිය

ෆාමසි උපාධිය (ගෞරව) 
යාපනය විශ්වවිද්‍යාලය
මෙනෙවි ආර්. තනුෂා

තාවකාලික පර්යේෂණ සාමාජිකා
කෘෂිවිද්‍යා ගෞරව විද්‍යාවේදී උපාධිය (BSc Hons), 
යාපනය විශ්වවිද්‍යාලය ව්‍යවහාරික සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc),
පේරාදෙණිය විශ්වවිද්‍යාලය (හැදෑරෙමින් පවතී)
Administration

එම්. පිරසන්ත් මහතා

මධ්‍යස්ථාන කළමනාකරු,

ඩිජිටල් වසංගත රෝග විද්‍යා මධ්‍යස්ථානය,

වෛද්‍ය පීඨය,

යාපනය විශ්වවිද්‍යාලය.

වී.කීර්තන මෙනවිය

මානව සම්පත් කළමනාකරණය පිළිබඳ BBA (ගෞරව).

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

මෙනෙවිය බී. අර්චනා

ලොජිස්ටික්ස් (Logistics) පිළිබඳ තාවකාලික සම්බන්ධීකාරක ජෛව ක්‍රියාවලි තාක්ෂණවේදය පිළිබඳ BBST (ගෞරව) උපාධිය,

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය